Boome.lk භාවිත කරන්නේ කෙසේද?
කාර්මික ශිල්පීන්ට සහ ආයතනික පාරිභෝගිකයන්ට Boome.lk වේදිකාවෙන් උපරිම ප්රයෝජන ලබාගැනීමට පියවරෙන් පියවර මඟපෙන්වීම.
1. නොමිලේ ලියාපදිංචිය
සාමාන්ය කාර්මික ශිල්පීන් සඳහා
- boome.lk/register වෙත පිවිසෙන්න.
- නම, දුරකථන අංකය, නගරය සහ සේවා වර්ගය ඇතුළත් කරන්න.
- Plan එක ලෙස Free Member තෝරන්න.
- Login වී විවෘත (Open) Leads ලබාගන්න.
Top Value
2. VIP PRO සාමාජිකත්වය
ඉහළ ආදායම් අපේක්ෂා කරන වෘත්තිකයන්ට
- boome.lk/premium වෙත පිවිසෙන්න.
- VIP Member ලෙස Register වී ගිණුම සක්රිය කරගන්න.
- VIP Exclusive Leads වල පාරිභෝගික දුරකථන සහ WhatsApp අංක කෙලින්ම ලබාගන්න.
- ප්රමුඛ පෙළේ ආයතනික රැකියා අවස්ථා සෘජුවම ලබාගන්න.
3. Corporate පාරිභෝගිකයන්
නඩත්තු සහ සේවා අවශ්ය ආයතන සඳහා
- boome.lk/register ගොස් Corporate Customer තෝරා ලියාපදිංචි වන්න.
- ගිණුමට Login වී Submit Job Request පෝරමය පුරවන්න.
- වැඩෙහි විස්තරය, නගරය සහ Budget එක ඇතුළත් කරන්න.
- සුදුසුම කාර්මික කණ්ඩායම් ඔබ හා සෘජුවම සම්බන්ධ වනු ඇත.